2024 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය පරිපාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව ඇරඹේ. එම සමුළු ඊයේ (04) චීනයේ ශැංහයි නුවර දී ඇරඹිණ.
ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යාධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසිය පැවැත්වේ.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලය තුළදී පිහි ඇනුමක් සිදුකර ඇති බව විදෙසි මාධ්‍යය වාර්තා කරනවා.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථානයේ අස්තානා අගනුවරට පැමිණෙයි.
කැරිබියානු දූපත් ප්‍රදේශ ඉදිරියේදී ‘බෙරිල්’ නමැති සුළි කුණාටුවේ බලපෑමට ලක් විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
'ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතික රැලිය පක්ෂය' එරට පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේදී ඉහළ ජයග්‍රහණයක් ලබා ඇති බව හෙළි වී තිබෙනවා.
නයිජිරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේ සිදු වූ පිපිරිම් මාලාවකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 50 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.
එක්සත් ජනපද මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙපළ වන ජනාධිපති ජෝ බයිඩන් සහ එරට හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විවාද මාලාවේ පළමු වැන්න ජූනි 27 වනදා සී එන් එන් පුවත් සේවය ඔස්සේ සජීවීව විකාශය කෙරුණා.
ඉරානයේ හිටපු ජනාධිපති “ඊබ්‍රහිම් රයිසිගේ” හදිසි අභාවයෙන් පසු අනුප්‍රාප්තිකයෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම කටයුතු ඊයේ දිනයෙන් අවසන් වුණා.