ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් රැගත් සබ්මැරීනයක් අත්ලාන්තික් සාගරයේ දී අතුරුදන්වී තිබෙනවා.

බටහිර උගන්ඩාවේ පාසලකට ඉස්ලාමීය කැරලිකරුවන් පිරිසක් විසින් එල්ලකළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

‍ග්‍රීසියේ දකුණු දිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේ දී ගිලී ගිය සංක්‍රමණික යාත්‍රාවේ සිටි 500‍ දෙනෙකු තවමත් අතුරුදන් බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසනවා.

ප්‍රංශයේ බටහිර ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

දකුණු පැසිපික් සාගරයේ ටොන්ගා දූපත ආසන්නයේ රිච්ටර් මාපක 7.2 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (16) හට ගැනුණා.

ග්‍රීසියේ දකුණුදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේදී සිදු වූ සංක්‍රමණික යාත්‍රා අනතුරින් දිවි බේරා ගත් පිරිස පවසන්නේ, යාත්‍රාව තුළ දරුවන් 100 දෙනෙකු පමණ සිටි බවයි.

“බිපර්ජෝයි” ප්‍රබල සුළි කුණාටුවේ බලපෑමෙන්, වයඹදිග ඉන්දියාවේ සහ පාකිස්තානයේ දකුණු වෙරළබඩ ප්‍රදේශවලට මේ වන විට තද සුළං සහ අධික වර්ෂාපතනයක් පවතින බව වාර්තා වනවා.

ග්‍රීසියේ දකුණු දිග වෙරළට ඔබ්බෙන් මුහුදේ දී, ධීවර යාත්‍රාවක් පෙරළී 75 දෙනෙකු මිය ගොස් තිබෙනවා. යාත්‍රාවේ සිටි 100 දෙනෙකු පමණ බේරා ගැනුණා.

මැටෙල් කෙළිබඩු සමාගම සිය නවතම නිෂ්පාදනය ලෙස ඩවුන් සින්ඩ්‍රෝමය සහිත බාර්බි බෝනික්කෙක් නිකුත් කර තිබෙනවා.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට බයිපාර්ජෝයි සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

තම රටේ ප්‍රදේශ තුනක් යළි අත්පත් කර ගැනීමට හැකි වූ බව යුක්‍රේන රජය පවසනවා.

ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ හන්ටර්වැලි ප්‍රදේශයේ දී සිදුවූ බස්රථ අනතුරකින් දසදෙනෙකු මියගොස් තිබෙනවා.

මසකට වැඩි කාලයක් ඇමසන් වනාන්තරයේ අතුරුදහන් වූ කුඩා දරුවන් සිව් දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇති බව කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ පවසනවා.

ඉන්දියාවේ දියවැඩියාවෙන් පෙලෙන්නන්ගේ සංඛ්‍යාව මිලියන 101 ක් දක්වා ඉහළ‍ ගොස් ඇති බව, අලුත්ම සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

'කාකෝවා' වේල්ල පුපුරුවා හැරීමෙන් නැගෙනහිර හා දකුණුදිග යුක්‍රේනයේ ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටවී තිබෙනවා.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පාලමක් දෙවැනි වරටත් කඩා වැටී තිබෙනවා.

අමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් පැතිර යන දුමාරය මිලියන ගණනකගේ ජීවිතවලට බලපෑම් එල්ල කර තිබෙනවා.

රුසියානු ප්‍රහාරයකින්, යුක්‍රේනයේ ඩිනිප්‍රෝ ගංගාව හරහා ඉදි කර තිබූ නෝවා කකොව්කාහි වේල්ල විනාශ වී තිබෙනවා.

‍ඇෆ්ගනිස්ථාන කාන්තාවන් දැඩි මානසික අර්බුදයකට පත්ව සිටින බව, එරට වෛද්‍යවරුන් පවසනවා.

Latest News