කොල්ලුපිටිය හා බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයාම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස යෝජිත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟවි තිබේ.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට සහන රැගත් දුම්රියක් මාතර සිට කිලිනොච්චියට ළඟා විය.

හැටන් දුම්රිය ස්ථානයේ පාර්සල් අංශයෙන් භාණ්ඩ භාර නොගෙනිම හේතුවෙන් ජනතාව දැඩි අසිරුතාවයට පත්වී තිබේ.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් සිදුවන බව, දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඇල්ල - බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට පස් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

Latest News