කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රියන් ධාවනය කිරීම නතර කළ බවයි, දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් ප්රකාශ කළේ.
හලාවත සිට කොළඹ දක්වා හා කොළඹ සිට හලාවත දක්වා බලා ධාවනය වන කාර්යාල දුම්රියන් දෙකක් අත්හිටුවීමට දුම්රිය පාලක මැදිරිය තිරණය කර තිබේ.