මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (07) සහ හෙට (08) යන දෙදින තුළ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්රකාශයට පත් කර තිබෙනවා.
මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස, අද ප්රකායට පත්කර තිබෙනවා.

ලබන 26 වැනිදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසුමේදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපට ඇඟිල්ල උචිත ලකුණින් සලකුණු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ලබන මස 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණ සඳහා නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12.00ට අවසන් වනවා.
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්යම රාත්රී 12.00ට අවසන් වනවා.
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් බාර ගැනීම අද (08) මධ්යම රාත්රියෙන් අවසන් වනවා.
‍මහ මැතිවරණයේ නාම යෝජනා බාරගැනීම අද ආරම්භ කෙරුණා.
මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වනවා.
ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

Latest News