22 සංශෝධන කෙටුම්පත විවාදය අද

ඔක් 20, 2022

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද සහ හෙට විවාදයට ගැනේ. එහි දෙවනවර කියවීමේ ඡන්ද විමසීම සිකුරාදා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතයි.

    මේ අතර, පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහය දිය නොහැකි බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාටද දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.

    Latest News