ගම්පහ - බුළුගහගොඩ අතර ප්රදේශයේ දී රඹුක්කන සිට පානදුර බලා ධාවනය වූ සීඝ්රගාමි දුම්රියේ එන්ජිම ක්රියාවිරහිත වීම ප්රමාදයට හේතුව බවයි, දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ.
ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව ඇතැයි, දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබෙනවා.