ඒ ජනාධිපති නිල නිවසේ දී. සාකච්ජාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි ලේකම් අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම් ඇතුළු පිරිසක් එක්ව සිටියේය. රාත්‍රී 9.45ට පමණ ඇරඹි සාක්ච්ජාව පැයකට අධික කාලයක් පැවති බව වාර්තා වෙයි. සාකච්ජාවූ කරුණු කිසිවක් පිළිබඳව මාධ්‍යයට මේ වන විටත් වාර්තා වි නොමැත.