ලබන මහ කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් විසිදහසක නැවත අය නොකෙරෙන මුදලක් ලබාදීමට රජය…
විදුලි සැර වැදීමට සළස්වා වන අලියෙකු මරා දැමූ පුද්ගලයෙකුට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක දඩයක් නියම කොට තිබෙනවා.
පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ සුංගාවිල ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් හිමිනමක් අපවත්වී තිබෙනවා.
පෘථිවි ඉතිහාසයේ උෂ්ණත්ව සටහන් තබාගැනීම ආරම්භ කළ දා සිට, වාර්තා වූ ඉහළතම පරිසර සාමාන්‍ය උෂ්ණත්ව අගය පසුගිය සඳුදා වාර්තා වුණා.
මීට පෙර යෝජිත ව තිබූ ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය…
උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක දසදහසේ සීමාව පසුකරමින් ඊයේ (04) දිනයේ දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
නුව‍රඑළිය ප්‍රදේශයට ඇඳ හැලෙන අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් නුවරඑළිය, හෝටන්තැන්න ප්‍රධාන මාර්ගයට ගස් කිහිපයක් කඩා වැටී තිබෙනවා.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටිනවා.

අදත් වැස්ස

ජූලි 04, 2023
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත්…
දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමග සීගිරිය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.
2019,2020 හා 2021 වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා…
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබෙනවා. සාමාන්‍ය වශයෙන් වසරකට පුර පසළොස්වක පොහොය දොළහක් වන අතර ‘අධි පසළොස්වක’…
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත වුණා.
රට තුළ ශීඝ්‍රයෙන් පැතිරයමින් ඇති මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලි‍නුපුටා දැමීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබෙනවා.
ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා සෘජු මගී ගුවන් සේවා ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කෙරෙනවා.

Latest News