පොලිස් විශේෂ කාර්ය බලකාය නීති විරෝධී දුම්වැටි තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 20 වැනිදා සහ 21 වැනිදා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර…
මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය සඳහා තවදුරටත් චීන වෙළෙඳපොළ විවෘත කර දීමට චීනයේ අවධානය යොමුව තිබෙනවා.
අද උදෑසන වැල්ලවාය, කරඳගොල්ල, රකිත්තා කන්ද මාර්ගයේ ගමන් කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු මියගොස් තිබෙනවා.
ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් කිහිපයක්…
පාර්ලිමේන්තුව අද (18 ) සිට ලබන 21 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.
රුපියල් කෝටි 357ක මුදලක් වැය කරමින් ගාල්ල කරාපිටියේ ඉදිකෙරෙන දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල මේ වසර අවසානයට පෙර විවෘත කිරීමට…
මහනුවර ඇසළ මංගල්‍යය වෙනුවෙන් ලබාදෙන විදුලිය සඳහා රුපියල් එක්කෝටි තිස්දෙකලක්ෂයක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට හැකි වනු ඇතැයි, අමෙරිකාව විශ්වාසය පළ කරනවා.
සුඛෝපභෝගී මෝටර් රථයක් යොදාගෙන ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, විශේෂ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (17) රැස්වීමට නියමිතව තිබෙනවා.
එළැඹෙන 2023/24 මහ කන්නයේ දී තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ වී වගා කරන ගොවි ජනතාවට ලබා දීමට කටයුතු…
රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 19 වැනිදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
අද (16) පෙවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවල ජල…
කොළඹ වරාය නගරය තුළ ඉදිකෙරුණු කෘතිම වෙරළතීරය අද ජනතාව සඳහා විවෘත කෙරුණා.
ඩෙංගු මර්දන වැඩසටහන් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මකයි. තවත් එක් වැඩසටහනක් ගොතටුව ප්‍රදේශයේදී අද පැවැත්වුණා.  
නව කැලණි පාලමේ ආලෝකකරණ පද්ධතියට හානි කිරීම නිසා, මේ වනවිට එය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙනවා.  
කොළඹ ප්‍රදේශ කිහිපයක අද (15) ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
මොණරාගල, බඩල්කුඹුර ප්‍රදේශයට අයත් එකොළහ කණුව ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකළ පළතුරු වෙලදසැලක් අසළ තිබී පිරිමි මළ සිරුරක් ඊයේ (14) පස්වරුවේ දී…

Latest News