ජුනි මස 30 වැනිදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද…
ජුනි මස 30 වැනි සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
නීති විරෝධි ගිනි අවි සහ අත්බෝම්බ සොයා ගන්නා පොලිස් නිලධාරින්ට සහ පෞද්ගලික ඔත්තුකරුවන්ට ලබ දෙන ත්‍යාග මුදල් වැඩි කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවට තෝරාගත් නව සාමාජිකයන් 5 දෙනා පිළිබඳ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යොමු…
ඩෙංගු රෝගීන් වාර්තාවීමේ පැහැදිළි වර්ධනයක් මේ වසරේ දක්නට ලැබෙනවා.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇතුලු ලෝක බලවතුන්ගේ සහය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු වන ගනිදු සඳුමිනි නමැත්තා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.
දකුණු කොරියාවේ පළමු අන්තර්ජාතික බොදු සඟ සමුළුව පසුගියදා පැවැත්වුණා.
වවුනියාව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වල පොලිස් නිලධාරීන් 2,626 දෙනෙකු දෙමළ භාෂා පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා තිබෙනවා.
අද (24) ‍කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කර තිබේ.
ටයිල් හා ඒ ආශ්‍රිත සනීපාරක්ෂක උපාංග ආනයනයට පහසුකම් සලසා දෙන ලෙස ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතින අතර සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි…

අද කාලගුණය

ජූනි 22, 2023
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අල්මනාර් ප්‍රදේශයේ නිවසක පිටුපස වලලා තිබූ මුහුදු හක්බෙල්ලන් තුන්දහස් දෙසීයකප්‍රමාණයක් කල්පිටිය පොලිසිය විසින් සොයාගෙන ඇත. නිවසක් තුළ සඟවා තිබියදී සැකකරුවන්…
අතරමඟ නවතා දමා තිබූ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවැනි පර්යන්තයේ ඉදි කිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
කොට්ටාව, ධර්මපාල විද්‍යාලය අසළ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් 2022 වසරේ කෘෂි භෝග නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 1110ක් (ඩොලර්…
වසර 2021ට සාපේක්ෂව 2022 වර්ෂයේ දී HIV ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 48%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්…

Latest News