අදත් වැස්ස

ජූලි 04, 2023
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත්…
දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමග සීගිරිය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.
2019,2020 හා 2021 වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා…
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබෙනවා. සාමාන්‍ය වශයෙන් වසරකට පුර පසළොස්වක පොහොය දොළහක් වන අතර ‘අධි පසළොස්වක’…
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත වුණා.
රට තුළ ශීඝ්‍රයෙන් පැතිරයමින් ඇති මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලි‍නුපුටා දැමීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබෙනවා.
ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා සෘජු මගී ගුවන් සේවා ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කෙරෙනවා.
‍තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු 'සක් සුරින්' හෙවත් 'මුතු රාජා' හස්තියා හෙට (02) යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත බව ජාතික…
ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධ විවාදය අද (1) ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක…
විදුලි ගාස්තුව අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි 14.2%කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තුව සියයට 14.2 කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී අදත් පස්වරු 2.00 ට යළි රැස් වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද ගාල්ලේදී පැවැත්වෙයි.
2022 මාර්තු 31 දා සිට 2023 ජූනි 30 දා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියැදුරු බලපත්‍ර වසර 2ක්…
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් සපිරීම නිමිති කරගන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දී ජූලි මස 03 වැනි දින සිට සතියක්…
අද දිනයේ සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
‍ශ්‍රී ලංකාවට ‍අමෙරිකානු ඩොලර් මිලියන 700 ක මූල්‍ය සහන පිරිනැමීමට ලෝක බැංකුව පියවර ගෙන තිබෙනවා.

Latest News