අද කාලගුණය

ජූනි 21, 2023
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙයි.
හෝමාගම නියඳගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගයෙකු මියගොස් තිබෙනවා.
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ ඉකුත් වසරේ පලතුරු ඇතුළු නිෂ්පාදන කිහිපයක් අපනයනයෙන් ඩොලර් මිලියන 36 ක ආදායමක් උපයා ඇති බව…
‍‍ඩෙංගු මදුරුවා බෝ වී වැළැක්වීමේ “ඩෙං ගෝ” ජාතික ව්‍යාපෘතිය, අද ආරම්භ කෙරුණා. ඒ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ රෙකිට් ශ්‍රී ලංකා ආයතනය…
මෙරට රාජ්‍ය පාලනය තුළ තිරසර ඩිජිටල් සංවර්තනයක් (SustainableDigital Transformation)ඇති කිරීමේ හා ශක්තිමත් කිරීමේ අරමුණින්, ධාරිතා ප්‍රවර්ධන මූලෝපායක්(Capacity Building Strategy)ක්‍රියාත්මක කෙරේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් රාජධානි සංචාරයේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමුවී පොදු රාජ්‍ය මණ්ඩලය තුල ඩිජිටල්කරණ වැඩසටහන්…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් රඹුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තුව අද (20) සිට 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ…
කොළොන්නාව - ගොතටුව ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රී 8.40ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගම්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු…
2023 ආසියා ශාන්තිකර විකාශන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශිෂ්ටතා සම්මානයකින් පිදුම් ලැබුවා. සම්මාන උළෙල පැවැත්වුණේ, සිංගප්පූරුවේදී.
භාණ්ඩ ආනයනකරුවන් මිල ඉහළ දැමීම නිසා වෙළෙඳපොළේ භාණ්ඩ මිල යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි තොග වෙළෙඳුන් පවසනවා.
දීඝවාපිය සහ නීලගිරි සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධ සමාලෝචන රැස්වීමක් අරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා.
“ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත - 2048” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම, ඊයේ සිදු කෙරුණා.
වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත් කර තිබෙනවා.

Latest News