ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා‍.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට…
වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබෙනවා.
මෙම වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වේ.
මෙවර මහකන්නයේදී යූරියා මිටියක් රුපියල් 5,000කට වඩා අඩුවෙන් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
"ක්වීන් ඔෆ් ද වර්*ල්ඩ් ශ්‍රී ලංකා" රූ රැජින තරගාවලිය සැප්තැම්බර් 22 වැනිදා නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වෙනවා.
ඩොලරය පහළයාමට සාපේක්ෂව ජංගම දුරකථන මිල 20% කින් අඩු කරන බව, ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම් කරුවන්ගේ සංගමය…
කොරියාවේ නැව් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කර ගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා අද අවබෝධතා ගිවිසුමකට…
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ස්ථාපනය කිරීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා.
‍ආයෝජනයට හිතකර වාතාවරණයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව කැප වී සිටින බව, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
දහ අට වංගුව මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේ පිරිසක් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් මාස 06ක සිඟිත්තෙක් මියගොස් තිබෙනවා.
මෙරට පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට චීන පර්යේෂණ හා විද්‍යා ඇකඩමිය ඉදිරිපත් වී තිබෙනවා.
සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර…
කුරුණැගල සිට හම්බන්තොට, මත්තල දක්වා මාර්ග කොටස් තුනේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී බීමත් රියදුරන් ඇතුළු 222 දෙදෙනෙකුට එරෙහිව නෛතික…
2023 වර්ෂයේ රජයේ පාසල් හා රජ‍ෙයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සඳුදා දින ආරම්භවන බවට…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා…
පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගතහැකි කාලසීමාව ජූනි මස 16 වැනිදා දක්වා දීර්ඝ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
‍‍‍ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය ආරක්ෂාවට තර්ජනයක් බව, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා.
කොවිඩ් 19 සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.
‍කුකුළු මස් මිල ඉහළ යාම පාලනයට සහ බිත්තර හිඟය අවම කිරීමට යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව,…

Latest News