ඉන්දියාවේ කොර්ඩේලියා කෲස් සු‍ඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව අද ත්‍රිකුණාමලය වරායට සේන්දු වුණා.
උඩුදියලුම ප්‍රදේශයේදී අලියෙකු පහර දීමෙන් මියගිය තරුණියගේ පෙම්වතා දින 15 ක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
උතුරු මු‍හුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 128 ක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත් වුණා.
ඉදිරි පාසල් වාරය ආරම්භ කිරීමට පෙර පාසල් පවිත්‍ර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
නිරිත දිග මෝසම දිවයින හරහා සම්පුර්ණයෙන්ම ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර…
මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව මැන්ඩරින් දොඩම් වගා කලාපයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.විදේශ රටවල සිට ආනයනය කෙරෙන මැන්ඩරින්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර…
සාගර මගින් මිනිස්සුන්ට ලබාදෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම සඳහා සහ සාගර ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සෑම…
මීළඟ පාසල් වාරය ලබන පාසල් වාරය 12 වැනි දා ආරම්භවීමට නියමිතයි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්*ය හර්*ෂ ද සිල්වා මහතා පත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්*ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා, ඇප මත මුදා හැර තිබෙනවා.
මෙරට ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත එක්රැස් කිරීම හා නිරීක්ෂණයට, පරිගණක යෙදුම් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත…
නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇති බව…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැනට ක්‍රියාත්මක සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි පළමුවැනිදා සිට අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…
ඖෂධ වර්ග 60 ක උපරිම සිල්ලර මිල ජූනි මස 15 වැනි දින සිට සියයට 16 කින් අඩු කිරීමට, අමාත්‍ය මණ්ඩල…
පරිසර විනාශයන් සම්බන්ධයෙන් පවරන නඩු සඳහා කඩිනමින් තීන්දු ලබාදෙන ක්‍ර‍මවේදයක් සකස් වියයුතු බව, ආදිවාසී නායක, ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසනවා.

Latest News