රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන 15 වැනිදා දක්වා දීරඝ කර තිබෙනවා.
හෙට (18) සිට ක්‍රියාත්මකවන පරිදි රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (17) අලුයම අහුංගල්ල, බලපිටිය දුම්රියපොළ අසළ හීනටිය දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී තිබෙනවා.
ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බන්ධන්ගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා…
අනුරාධපුර, පුබුදුපුර ප්‍රදේශයේ දී හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී රාජකාරියට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට…
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා දිවයිනට පැමිණ තිබෙනවා.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරන ගාස්තුව අද (17) සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දමා තිබෙනවා.
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල අඩුකර තිබෙනවා.
පූර්ණ ශ්‍රවණ හා කථන ආබාධ සහිත පුද්ගලයින් සඳහා මෙරට තුළ ප්‍රථම වරට රියදුරු බලපත්‍ර ලබා දීම අද සිට ක්‍රියාත්මකයි.
වවුනියාව පූන්තෝට්ටන් ප්‍රදේශයේ පිහිටි පුනරැත්තාපන කදවුරේ රැඳවියන් පස්දෙනෙකු ඊයේ සවස පැන ගොස් තිබේ.
කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.
පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් අද අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටිමින් කොන්දේසි විරහිතව කණගාටුව පළ කර තිබෙනවා.
බාල වයස්කාර සිසුන් කිහිපදෙනෙකුට පහර දී අමානුෂික ලෙස සැලකූ බවට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු විදුලිහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇප…
මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටිනවා.
කැනඩාවේ පැවති i-can 2022 නව නිපැයුම් නවොත්පාදන ජාත්‍යන්තර තර‍ඟයේ දී රටවල් අසූ එකක තරඟකරුවන් හා තරඟ කර එහි රන්පදක්කම ජයග්‍රහණය…
ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ මෙරටට ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක ප්‍රමාණය අද (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින්…
අද (16) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
‍කෙටි කාලීනව වාසියක් වුවත්, දිගුකාලීනව අවාසි සහගත සිදුවීම් තියෙනවා.
ලෝක ජනගහණය කෝටි 800 එනම්, බිලියන 08 සීමාව අද ඉක්මවා ගියා.
හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් පිරිස අද (15) උදේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

Latest News