ලෝක ජනගහනය අද දිනයේ බිලියන 8 ඉක්මවා යෑමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, මෙය මිනිස් වර්ගයාගේ ඓතිහාසික සංදිස්ථානයක් බවයි.
ඊයේ (14) අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් අධිකරණයට රැගෙන එයි.
අද (15) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
අද (15) දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
අය-වැය කථාවෙන් අනතුරුව පක්‍ෂ-විපක්‍ෂ ජනතා නියෝජිතයින්ට සහ තානාපතිවරුන් සඳහා ‍තේ පැන් සංග්‍රහයක් ද පාර් ලිමේන්තු සංකීර්ණයේදී අද (14) සවස පැවැත්වුණා.
මෙවර අයවැයෙන් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් හඳුන්වාදී තිබෙනවා. ඒ යටතේ, අපනයනය මූලික කර ගත් තරගකාරී ආර්ථිකයක්, පරිසර හිතකාමී හරිත…
කුරුඳුවත්ත පොලීසිය අද (14) දහවල් හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉල් මහ විරු සමරුව සහ සමරු ගී ප්‍රසංගය විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ඊයේ සවස පැවැත්වුණා. මෙවර එය පැවැත්වුණේ 33…
අනුර යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ,ජොන් සෙනවිරත්න, ජයරත්න හේරත්, ප්‍රියංකර ජයරත්න යන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගය ප්‍රමුඛ…
අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියේ ප.ව. 1.30 ට යි.
2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය අවසන්වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව…
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ පිළිවෙලෙහි වෙනසක් සිදුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසනවා.
වැලිමඩ - කිරවනාගම ප්‍රධාන මාර්ගයට කුරුඳුගොල්ල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවැනි ඇප අයැඳුම් පත්‍රය මේ වන විට අධිකරණය වෙත…
විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ලෝක බැංකු ආධාර යටතේ, මෙරටට ලබාදුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක් රැගත් ‍කොළඹ වරායට පැමිණි දෙවැනි නෞකාවෙන් පොහොර ගොඩබෑමේ කටයුතු…
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද දිනයේ පාර්ලිමේන්තුව තුළ සහ ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු…
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ලබාදුන් පොදු සමා කාලය හෙටින් ආරම්භ වෙයි.
ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධන‍යක් වෙනුවෙන් සැලසුණු 2023 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.…
2023 අයවැය දිගුකාලීන ස්ථාවර ආර්ථික වර්ධනයක් ඉලක්ක කරගත් අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News