අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ අවමංගල්‍ය ලබන සෙනසුරාදා සවස 5.00ට බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනවා.
රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පොලී රහිත ණය යෝජනා තවදුරටත් පවත්වාගෙන යෑමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව…
ඔස්ට්‍රේලියාවේ වාසය කරන සූපවේදීන් අතර පැවැත්වූ ප්‍රධාන ජාත්‍යන්තර තරගයකින් පළමු සහ දෙවැනි යන ස්ථාන 2කම ජයගැනීමට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සමත්වී…
2023 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදු වනවා.
කොටහේන, හෙට්ටියාවත්ත ජෝර් ජ් ආර් ද සිල්වා මාවතේ පිහිටි මල අපවහන පද්ධතියක් පිරිසිදු කිරීමට ගිය පුද්ගල‍යින් දෙදෙනෙකු මරණයට පත්ව තිබෙනවා.
එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වැනි අගහරුවාදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
පසුගිය සතියට සාපේක්ෂව අද (27) දිනයේ  එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල බොහෝ දුරට ස්ථාවරව පවතින බව නිවේදනයක් නිකුත්…
ගාලුමෝදර අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ‍එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක්, ගාස්තුවට…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට ‍එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය ලබන මස 3 වැනිදා කැඳවන…
ලොව, අති නවීනතම මගී ගුවන් යානයක්, පළමු වරට අද අලුයම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණ තිබෙනවා.
2023 වසරේ පළමු පාසල් වාරය අදින් (27) ආරම්භ වනවා.
අඩු ආදායම්ලාභී පවුල්වලට නොමිලයේ සහල් බෙදා දීමේ වැඩසටහන හෙට (27) ආරම්භ කෙරෙනවා.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිදු සූදානමක් නැතැයි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර් ය මණ්ඩල ප්‍රධානි,…
බණ්ඩාරවෙල - එළවළු තොග වෙළඳ මධ්‍යස්ථානයේ අද දින එළවළු මිල විශාල ලෙස අඩු වී ඇති බව, වෙළෙඳුන් පවසනවා.
කුලි රථ සමාගමක ආහාර පාන බෙදා හරින මුවාවෙන් කේරළ ගංජා බෙදා හැරිමේ නිරතව සිටි පුද්ගලයෙකු, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්…
බස්නාහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන…
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (25) ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.  
අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ණය වාරිකය හෝ භාවිත කර, අලුත් අවුරුද්දට පෙර රාජ්‍ය සේවක වැටුප් ලබා දෙන බව, අග්‍රාමාත්‍යවරයා අද…
අයි එම් එෆ් ණය මුදලේ පළමු වාරිකය, ණය ස්ථායිකරණය සඳහා ප්‍රමුඛ වශයෙන් යොදා ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය…
රජය විසින් පාර් ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය…

Latest News