අද (10) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහල වායුගෝලයේ කැළඹිලි තත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව…
ඉදිකිරිම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා වැඩි ශ්‍රී ලංකිකයන් පිරිසක් බඳවාගැනීමටත්, ගෘහ සේවිකාවන්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත්…
මෙරටින් දෙවන මන්කි ෆොක්ස් රෝගියා හඳුනාගෙන තිබෙනවා.
ආර්ථික අර්බුදයෙන් පීඩිත ලක්ෂ 34 ක ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි මානුෂීය සහන ලබාදීමේ ආයාචන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට එක්සත් ජාතීන්ගේ…
එන්නත් මිලදී ගැනීමේදී සිදුව ඇති බරපතල මූල්‍ය වංචාවක් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට විගනකාධිපති දෙපාර්තමේන්තුව නි‍ර්දේශ කර තිබෙනවා.
ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය පිළිබඳව මාර්⁣ගෝපදේශ මාලාවක් සකස් කිරීමට කර් මාන්ත අමාත්‍යංශය සැලසුම් කොට තිබෙයි.
අළුත්ගම කන්දේ විහාරයේ සිටි තායිලන්ත රජය පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා අද සත්වෝද්‍යාන භාරයට ගැනුණා.
අමෙරිකානු ඩොලර් මිලියන 780 ක සෘජු ආයෝජනයක් සිදු කෙරෙන, කොළඹ වරාය බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ ඉදිකිරීම්, අද ආරම්භ කෙරුණා.
මේ මොහොතේ ලබාදෙන මිල ගණන් අනුව ඩීසල් ලීටරයකින් රු 12ක පාඩුවක් රජයට සිදුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.…
වන සතුන් වර්ග 6 දෙනෙකු මෙරට වාර්ෂික බෝග අස්වැන්නෙන් සියයට 40 ක් විනාශ කරන බව, සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
අවශ්‍ය පරිදි ඉන්ධන ලබා ගැනීමට නොහැකි වුවහොත්, කර්මාන්තයෙන් ඉවත් වීමට සිදු වන බවට බලපි‍ටිය, කොස්ගොඩ, ගල්බොක්ක ප්‍රදේශයේ ධීවරයින් අනතුරු අඟවනවා.
දිවයිනේ පිහිටි පුරන් කුඹුරු අස් වැද්දීමේ වැඩසටහනක් "ජන අරගලයේ පුරවැසියෝ" සංවිධානය ආරම්භ කර තිබෙනවා.
සංවර්ධිත රටවල් ඔවුන්ගේ දේශගුණික මූල්‍ය දායකත්වයේ වගකීම පැහැර හරිමින් සිටින බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටියානියා ජෝර්ජියාවා සමග සාකච්ජාවක නිරත වී තිබෙනවා.
අලියෙකුගේ පහරදීමෙන්, පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලි බලන්නෙකු මියයෑමේ අවාසනාවන්ත සිදුවීමක් අපට වාර්තා වුණා. මෙසේ මියගොස් ඇත්තේ 42 හැවිරිදි තුෂාර මෙත්තානන්ද…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
සාමාන්‍ය තෙරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයඳුම්කරුවන්ට අයඳුම්පත් කැඳවීමේ කාලය නොවැම්බර් 25 දක්වා දීර්ඝ කර තිබෙනවා.
වියට්නාමයට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට පත් යාත්‍රාවකින් බේරා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 300 කට අධික සංඛ්‍යාවක් ආපසු මෙරටට රැගෙන ඒම…
සාමකාමී විරෝධතා සහ පාගමන් සංවිධාන කරන ක්‍රියාකාරී සාමාජිකයන්ට හා ජනතාවට එරෙහිව රජය මර්දනකාරී පිළිවෙතක් ගෙන යන බවත් එය, හෙළා දකින…

Latest News