2024 වන වසර වන විට පළාත් 09යම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අම්පාර, කොටවෙහෙර ගම්මානයේ ගොවීන්ට අද එළවළු බීජ බෙදාදුන්නා.
රුමේනියාවේ විදේශ රැකියා ලබා දෙන බව පවසා, මුදල් වංචා කිරීමට සැලසුම් කළ ඉතාලි ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙක් බදුල්ලේදී ඊයේ අත්අඩංගුවට ගැනුණා.…
නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන්, වැලිමඩ කුකුල් බිත්තර නිෂ්පාදනය අවම මට්ටමක පවතිනවා.
ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කර දියර කාබනික පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදනය සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවි…
ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා පිරිසක් මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් හා බලත්කාරයෙන් ඇතුල් වු පුද්ගලයන් කිහිප දෙනකු…
අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අදයි.
මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව ශූන්‍ය අගයක් ගත්ත ද දෛනිකව තවදුරටත් සුළු වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තාවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ…
වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලුම වගාවන්හි වල් මර්දනයට යොදාගත් ග්ලයි‍ෆො‍සේට් තහනම ඉවත් කර තිබෙනවා.
නඩුකුඩා ධීවර ගම්මානයේ ජනතාවගේ ගැටළු සොයාබලා ඊට කඩිනමින් විසඳුම් ලබාදෙන බව,  ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අළුත්ගම සහ බෙන්තොට යන සංචාරක කළාප විදෙස් සංචාරකයින්ගෙන් පිරීගොස් තිබෙනවා.  රුසියානු හා ප්‍රංශ සංචාරකයින් වැඩි පිරිසක් පැමි‍ණීම ඊට හේතුවයි. 
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිවයිනට පැමිණියා.
නොවැම්බර් 21 වන දිනට යෙදෙන "ලෝක ධීවර දිනය" වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙයි.
අනුරාධපුර - මහඉලුප්පල්ලම පිහිටි රජයේ ක්‍ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඇතුළු කෘෂි සංකීර්ණය මේ වන විට මහජන මුදල් කාබාසිනියා කරන …
චීන රජය, මෙරටට තවත් මෙට්‍රික් ටොන් දහසක සහල් තොගයක් ප්‍රදානය කර තිබෙනවා. මෙරට පාසල් දරුවන්ට ආහාර සැපයීමේ වැඩසටහන යටතේයි, සහල්…
ගිනිකොණ දිග බෙංගාල ‍බොක්ක සහ ඊට යාබදව පැවති අඩු පීඩන කලාපය, බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, දකුණු මධ්‍යම බෙංගාල…
නිදහ‍සේ ජීවත්වෙන එක මිනිස්සුන්ට වගේම සතුන්ටත් ඇති අයිතියක්. 
පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරිමට මෙවර අයවැය මගින් පියවර තැබූ බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පෞද්ගලික බස් සේවාව කඩිනමින් දියුණු කිරිමට අවශ්‍ය සහය ලබා දෙන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.  
නීත්‍යානුකූල මත්පැන් විකුණුම් 40%කින් පමණ පහත බැස ඇතැයි, සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

Latest News