කටාර් අල් මන්සුරා ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ලංකා සතොස ආයතනය පාරිභෝගිකයටන් සහන සලසමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල පහළ දමා තිබෙනවා.
ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය…
2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය අද (24) දිනයෙන් අවසන් වන බව…
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (25) ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එළැඹෙන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය, මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 6 ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000 කට දීමනාවක්…
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අද (23) සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වීමට…
අද දිනයේ සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
2022 වසරේ 5ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත මේ වසරේ 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලැබීම, තරුණ පරපුරට යහපත් අනාගතයක් ගොඩනැගීමට සහ රට නගා සිටුවීමට පියවරක් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් මෙරටට ලැබුණු මූල්‍ය පහසුකම ගෙවුම් ශේෂ පියවීම සඳහා පමණක් නොව, රජය සාමාන්‍ය වියදම් සඳහා ද භාවිතයට…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි
අමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙරට දරුවන් 95,000 ක් සඳහා උදෑසන ආහාර ලබා දීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා.…
‍හොරණ - රත්නපුර මාර්ගයේ බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිට දී පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
උද්දමනයේ සුළු ඉහළයාමක් මෙම වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ පෙන්නුම්කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කොළඹ - හැටන් මාර්ගයේ ඉංගිරියාවත්ත ප්‍රදේශයේ දී, ඊයේ සවස සිදු වූ රිය අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් පස් හැවිරිදි…
නාත්තන්ඩිය ප්‍රදේශයේ සිට මාදම්පේ දක්වා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට විසි වී, හැමිල්ටන් ඇළට පෙරළී තිබෙනවා.
ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය වන ඩොලර් මිලියන 330 ක්, ඉදිරි දින දෙක තුළ පිරිනැමෙන බව,…

Latest News