යූරියා පොහොර මෙට්‍රික් ‍ටොන් විසි දෙදහසක් රැගත් දෙවැනි නෞකාව අද කොළඹ වරායට පැමිණියා.
සති අටකට පමණ පෙර මෙරට මුහුදු සීමාවට ළඟා වූ බොරතෙල් රැගත් නෞකාවෙන් බොරතෙල් ගොඩබෑම ඊයේ රාත්‍රියේ ආරම්භ කළ බව විදුලිබල…
පේරා‍දෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු ‍මෙම මස 14 වැනි සඳුදා ආරම්භ කරන බව, විශ්වවිද්‍යාලයීය පාලන අධිකාරිය ඊයේ සඳහන් කළා.
මහවැලිකඩආර වැවේ ගිලී මියගිය ඉතිරි දැරියන් දෙදෙනාගේ සිරුරු අද උදේ සොයා ගනු ලැබුවා. තිදෙනෙක් මිය ගිය අතර, එක් දැරිය‍කගේ සිරුර…
වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී වැසි ඇති වන බවත් දහවල් 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව…
2023 වර්ෂය සදහා වූ අයවැය ලේඛනය හෙට (14) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
Update අතුරුදන් වූ තිදෙනාගෙන් වයස අවුරුදු 10ක ගැහැණු දරුවාගේ සිරුර හමුවේ.
ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද ජපානයෙන් වාර්තා වනවා. සංඛ්‍යාව 78,577ක්.
පෑලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක - සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ…
තෙබුවන හොරණ ප්‍රදේශ රැසක නිවාස සහ වෙළඳසැල් බිඳුම් රැසක් සිදුකළ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් උපකරණ තොගයක්…
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් සිටි රැඳවියෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව අද උදේ මියගොස් තිබෙනවා.
ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා  වන දෙවන ඇප අයඳුම්පත නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත්කර නොමැති බව ශ්‍රී…
පෞරාණික ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් ඉන්දීයාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් නගරයේ රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. 
හොරණ, මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.ජී.එන්.විජේතුංග මහතාට ස්ථානමාරු වීමක් ලබාදී තිබේ.
දේශිය වෙළදපොලේ බී ළුණු මිල ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙළදුන් පවසනවා.
ලෝක බැංකු ණය යටතේ මෙට්‍රික් ටොන් 22,000ක යුරියා පොහොර තොගයක් රැගත් තවත් නෞකාවක් අනිද්දා (14) කොළඹ වරායට පැමිණීමට නියමිතයි.
උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අළෙවි කළ හංවැල්ල නගරයේ සුපිරි වෙළෙඳසැලකට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් දස ලක්ෂ විසි දහසක…
ඩීසල් ලීටරයක් රුපියල් 15කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25කින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.
මෙරටට පත්ව පැමිණි නව තානාපතිවරුන් 7 දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර බාර දුන්නා.

Latest News