රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් අද අටමස්ථානාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කළා.
අධි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගන්නා විදේශිකයන් සඳහා දීර්ඝකාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා.
මෙරට ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය අද සමරන්නේ ඇයගේ 88 වැනි උපන්දිනයයි.
සීමා නිර්ණය වැඩපිළිවෙළ හේතුවෙන් මැතිවරණ කල් නොදමන බව පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා…
අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා…
සුබසාධනය පදනම් කරගත් අභියෝගාත්මක අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 
ලෝක සෞඛ්යක සංවිධාන දත්ත අනුව, මංකිපොක්ස් වැළඳුණු රෝගීන් හතලිස්පන්දහසක් අතුරින් සියයට 97 ක්ම, පිරිමි පුද්ගලයින්.
ඊජිප්තුවේ පැවැත්වෙන කොප් - 27 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ලෝක බැංකු සභපති ඩේවිඩ් මල්පාස් මහතා මුණගැසුණා.
පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ අද (10) පාර්ලිමේන්තුවට පැමිණියා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික…
මෙරට එළවලු බීජ මිල පාලනයට නිසි නියාමන ක්‍රමවේදයක් නොමැති බව, පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.
උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරනවා.
ගාලුමුවදොර අරගලයට මාස 7ක් පිරිම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ගාලුමුවදොර අසල ඊයේ සංවිධාන කර තිබුණා.
2022 දෙවැනි භාගයේ මේ දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
ශ්‍රී ලංකාවෙන් පළමු වරට ඇඹුල් කෙසෙල් අපනයනය ලබන 26 වැනිදා සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ 81 වැනි මූලික ආධුනික පුහුණු පාඨමාලාව නිම කළ තවත් කණ්ඩායමක් ඊයේ විසිර ගියා.
ශ්‍රී ලංකාවෙන්, ‍වසරේ මේ දක්වා ලාඳුරු රෝගීන් 1,016 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ලාඳුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර…
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ද නැවත ඒකකය වෙත රපෝර්තු කිරිමකින් තොරව 2022.11.15…

Latest News