ආගමන විගමන දෙපාර්තමේන්තුවට අද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවුණා.
මඩකලපුව වාකරේ කොළ පිපිඤ්ඤා වගාව රටට  ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් රැඳවූවන් 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
‍මිල්ලනිය - ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් පිරිසකට ගුරුවරියකගේ මුදල් පසුම්බියේ තිබූ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් පහරදීමේ සිද්ධිය…
හෙරොයින් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 340ක් සමග සැකකරුවෙකු බේරුවල, අබේපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ…
ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර් තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස  ජනාධිපති…
දිස්ත්‍රික්ක හතකට නායයෑම් පිළිබඳ පූර් ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
මහ කන්නයේදී වී වගාව සදහා අවශ්‍ය සියලු කෘමිනාශක සහ වල් නාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට…
“කෝප් - 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට” සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් මහතා…
කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 33 දෙනෙකු තවමත් අතුරුදන් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා. 
දකුණු මුහුදු තීරයේදී හෙරොයින් කිලෝ 300ක් සමඟ සැකකරුවන් 06 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ නාවික හමුදාව කළ ඒකාබද්ධ වැටීමකදී අත්අඩංගුවට…
දිස්ත්‍රික්ක හතක් තවදුරටත් නායයෑමේ අවදානම් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
බස්නාහිර පළාත් මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා සතියකට ලබා දී තිබූ ලීටර් 5 ඉන්ධන කෝටාව අද සිට 10 දක්වා…
චෝදනාවට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිල‍කට  ඇප ලබා දීම, සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව, ධනුෂ්ක තවදුරටත් අත්අඩංගුවේ පසු වන…
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානෙය් සිද්ධිය සම්බන්ධෙයන් ජනාධිපතිතුමා සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා තිෙබ්.
‍කන්ඳකාඩු - පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇති වූ නොසන්සුන්තාවය මේ වන විට පාලනය කරමින් සිටින බව, පුනරුත්තාපන  කොමසාරිස් ‍ජනරාල්වරයා පවසනවා.
ඉල් පුර පසලොස්වක පොහොය අදට (07) යෙදී තිබේ. කඨින පූජාවක් පැවැත්විය හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක් පොහොයයි.
ඊජිප්තුවේ කයිරෝ නුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා හමුවිය.

Latest News