ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම ඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට අපේක්‍ෂකයින් තිදෙනෙකුගේ නම් ඉදිරිපත් වී තිබෙනවා. 
ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන් නාමයෝජනා භාර නොදී සිටීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියි.
පාර්ලිමේන්තු අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබේ.
මෙරටට ළගාවූ ඩීසල් නෞකා 2කින් රැගෙන ආ ඉන්ධන තොග මේ වනවිට ගොඩබාමින් තිබෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන…
අද (19) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම හෙට සිදු කෙරෙනවා.  නාමයෝජනා බාරදීම පාර්ලිමේන්තුවේදී අද සිදු කිරීමට…
ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු ද අඩු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජාතික ගමනා ගමන…
මෙම තීරණාත්මක මොහොතේ සිය පක්ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් පසෙකලා මාතෘ භූමිය සහ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමට කැපවන්නැයි, අගරදගුරු අතිඋතුම් මැල්කම්…
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින්…
ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21වැනිදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
මෙරට පාසල් 7925ක ළමුන් දස ලක්ෂ අසූ දහසක් සඳහා වසර 30ක ආසන්න කාලයක් අඛණ්ඩ ව දිවා ආහාර වේලක් සපයමින් සාර්ථක…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්දයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ…
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා සැප්තැම්බර් මස…
නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම, හෙට සිදු කෙරෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුව…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ජාලාවල පළ කෙරෙන බව, නිරීක්ෂණය වී ඇතැයි, පොලිසිය පවසයි.
අද (18) දින තුළ දිවයින පුරා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.
ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,700ක් සහිත තවත් නෞකාවක් අද දිනයේ මෙරටට ළගාවීමට නියමිතයි.
අද (18) හෝ හෙට (19)පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බව, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම සියලු…
ශ්‍රී ලංකාව තුළ අද (18) සිට නැවතත් හදිසි නීතිය බලාත්මක කර තිබේ.
ඉන්දීය රජයෙන්, මෙරටට ලබා දුන් යූරිය පොහොර තොග බෙදාහැරීම සාර්ථකව සිදුකෙරෙනවා.

Latest News