රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමෙන් පසු පාර්ලිමේන්තුවෙන් පිටවී යන අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සෙබළුන්ට ස්තුතිය පළකර තිබෙනවා.  
ශ්‍රී ලංකාව සමග සාකච්ඡා හැකි ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසනවා.
අද (20) දිනට නියමිත විදුලි කප්පාදුව පැය 3 දක්වා අඩු කළ බව ශ්‍රී ලංකා  මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි. 
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය එක්ව ශ්‍රි ලාංකිකයින්ට නොමිලේ ජපානයේ රැකියා ලබාදෙන වැඩසටහන යටතේ අද…
රනිල් වික්‍රමසිංහ මහතා 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (21) දිවුරුම්දීමට නියමිතය. 
ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්ව තිබේ.
2022 පාසල් වර්ෂය සඳහා පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන…
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිදෙනා…
ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.ඒ සම්බන්ධයෙන්…
අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී ලංකා කම්කරු කොංග්‍රසය රනිල් වික්‍රමසිංහට සහය දීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම අද (20) පාර්ලිමේන්තුවේදි පැවැත්වෙයි.
ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය…
ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම වෙත අද (20) පැවැත්වෙන ඡන්දයේදී සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
ඉදිරි සතියේදී QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරන තෙක් ලබාදෙන ඉන්ධන ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.
වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සීඑන්එන් නාලිකාව සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වුණා.
වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ කිහිපයක් සංවිධාන කර තිබුණා.
ලබන 21 වැනි දින ආරම්භ කිරීමට නියමිතව තිබූ රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කිරීම නැවතත් කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර…
යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය තුළ මෙරටට ළඟා වීමට නියමිතයි. එම පොහොර මහ කන්නයේ වගා කටයුතු…
ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව, ඉන්ධන නිකුත් කිරීම ලබන බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මකයි.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

Latest News