ශ්‍රී ලංකාව තුළ අද (18) සිට නැවතත් හදිසි නීතිය බලාත්මක කර තිබේ.
ඉන්දීය රජයෙන්, මෙරටට ලබා දුන් යූරිය පොහොර තොග බෙදාහැරීම සාර්ථකව සිදුකෙරෙනවා.
අද රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඛනිජ තෙල් මිල පහත දමා තිබෙනවා.
ගෝලීය වශයෙන් කොවිඩ් වසංගතය පැතිරයාමේ අවදානමක් මතුව ඇති බැවින්, මෙරට ද එය හිස එසවීමේ අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා…
ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගත් පිරිස අද දස ලක්ෂය ඉක්මවා ගියා.
පාරිභෝගික ජනතාවට ඉන්ධන ලබා ගැනීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඊයේ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නා.
වන අලි ප්‍රහාර දෙකකින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් දෙදෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගොවීන් සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 6,000ක් බෙදාහැරීම මේ වන විට අවසන් වී තිබෙනවා.
වව්නියාව දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී තිබෙනවා.
පසුගිය අප්‍රේල් මස 09 වනදා ගාලු මුවදොර ආරම්භ වූ අරගලයට අදට (17) දින 100ක් සම්පූර්ණ වී තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා…
පාරිභෝගික ජනතාවට ඉන්ධන ලබා ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අද බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නා.
අරලියගහ මන්දිරය ඉදිරිපිට “නෝඩීල්ගම” උපවාසය දෙවන දිනටත් අද ක්‍රියාත්මකයි.
කණ්ඩලම දුන්න බිඳුනුවැවේ දිය නාමින් සිටියදී අතුරුදන් වූ දරුවාගේ සිරුර අද (16) උදෑසන නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.
ජාතික ජනබලවේගය නියෝජනය කරමින්, එහි නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව මගින් ජනාධිපතිවරයා තේරී‍මේ තරගයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
දින ගණනාවකට පසු, පළමු ඩීසල් නෞකාව කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ ජනතාවට ඩොලර් 908,547 ක් වටිනා හදිසි ඖෂධ ආධාරයක් පිරිනමා තිබෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022.07.14 දින සිට ඉල්ලා අස්වී ඇති බැවින්, පුරප්පාඩුවූ ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන 19 දා සිදුකරන…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු බව, දැනුම් දීමත් සමග ගාලු මුවදොර අරගලයේ නිරතවූවන් ප්‍රීති ඝෝෂා නගමින් සතුට ප්‍රකාශ…

Latest News