දිවයිනට පනවා තිබූ හදිසි නීතිය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අහෝසි වී තිබේ. 
කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගෙන නොමැති පිරිස් සිටීනම් හැකි ඉක්මණින් එම එන්නත ලබාගන්නා ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.
සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් ඔවුන්ගේ ප්‍රදේශවල ඇති ඉන්ධන පිරවුම්හල් සඳහා පමණක් ඉන්ධන ගොඩබෑම සිදු කරන ලෙස බවුසර් රථවලට තර්ජනය කර ඇතැයි,…
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී වශයෙන් කටයුතු කරනු ලබන ජූලි ජේ. චන්ග් (Julie J.Chung) මහත්මිය ඊයේ (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික…
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (21) රාත්‍රී 10.00 සිට හෙට(22) පෙරවරු 8.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව…
සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි 22 වැනිදා සිට ජුනි 01 වැනිදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා…
අද (21) දිනයේදී තවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් ගොඩබෑම ආරම්භ කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ කාංචන විජේසේකර පවසයි.
දෛනිකව බෙදන ගෑස් සිලින්ඩරවලින් 60%ක් තදාසන්න සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් සීමා සහිත කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන…
ලබන අගෝස්තු මාසය පමණ වනවිට මෙරට ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරනවා.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නීති රීති හා උපදෙස්වලට පටහැනිව ක්‍රියා කර ඇති ඉන්ධනහල් 4කට ඉන්ධන සැපයීම අත්හිටුවා තිබෙනවා.
ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද පැවැත්වෙන්නේ 42 වැනි දිනටයි.
ආණ්ඩුවට සම්බන්ධවී අද (20) අමාත්‍ය ධූර ලබාගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට එරෙහිව විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක…
ශ්‍රී ලංකාවට ණය ආධාරයක් ලබාදීමට අදාළව පැවැත්වෙන තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ලබන 24 වැනි දා අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර…
අද දිනයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර් 70,000ක් දිවයිනපුරා බෙදා හැරීමටට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.
"බුදුන්ගේ රස්තියාදුව" නමැති පොත මුද්‍රණය කර බෙදා හැරීම තුළින් බුදු දහමට සහ බුදුරජාණන් වහන්සේට අපහාස සිදු කළේ යැයි ඉදිරිපත් වූ…
රටේ පවතින විදුලි අර්බුදය යථා තත්වයට පත්වන තුරු බලශක්ති පරිභෝජනය සීමා කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව ශ්‍රි ලංකා ලංකා…
සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
තවත් ඉන්ධන සහිත නෞකාවක පෙට්‍රල් තොග ගොඩබෑම අද (20) ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඉන්ධනහල් කිහිපයක් සඳහා ඉන්ධන සැපයීම අද සිට (20) ක්‍රියාත්මක වන පරිදි වහාම අත්හිටුවීමට කටයුතුකර ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාන…
ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අද (20) කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

Latest News