ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සම්මත කර පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා. විශේෂ ප්‍රකාශයක් කරමින් එතුමා මේ බව කියා සිටියා...Twitter