අද (20) දිනය පාසල් නිවාඩු දිනයක් ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණ ද සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාර්ය…
අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් රජයේ නිලධාරීන් අද දිනයේ සේවයට කැදවුවද දුම්රිය සහ ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ.
අද (20) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
රට තුළ මූල්‍ය හා දේශපාලන ස්ථාවරත්වය ක්‍රමයෙන් තහවුරු වන ලකුණු දක්නට ඇතැයි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
රජයේ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රජයේ සේවකයින් හෙට කාර්යාලවලට පැමිණිමෙන් වළකින ලෙස, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉල්ලීමක් කරනවා.
ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම යන අරගලවලට පහර දීමේ සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු,…
ගාලු මුවදොර ගෝටා ගෝ ගම සහ කොල්ලුපිටිය මයිනා ගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබලමණ්ඩලය විසින් ආරම්භ කළ පා ගමනේ නිරතවන සිසුන්ට කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව…
නිරිත දිග මෝසම සක්‍රීය වී පවතින මෙම කාලසීමාවේ දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදාවසහ පොලීසිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු…
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තුන් දෙනෙකු ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි…
Update : 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම හා 2022.05.20 වන දින නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ
පවතින ඉන්ධන ගැටළුව සැළකිල්ලට ගෙන රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් රජයේ සේවකයින්ට හෙට (20) සේවයට නොපැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…
අදට යෙදී ඇති රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමා පණිවුඩයක් නිකුත් කර තිබේ.
පාර්ලිමේන්තුවට ප්‍රවේශය වන පොල්දූව මංසන්ධියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වීමට නියමිත උද්ගෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙස…
13 වන ජාතික රණවිරු සැමරුම අද (19) දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල…
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 40 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට…
අද (19) සහ ඉදිරි දින දෙක තුළ දිවයින පුරා පැය තුනකට අධික කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම…
නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපිත ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් රටේ පවතින ප්‍රශ්න 07ක් පිළිබඳව කරුණු දක්වමින් ලිපියක්…
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියට පිළිතුරු ලිපියක් අග්‍රමාත්‍යතුමා විසින් යවා තිබෙනවා.  

Latest News