ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද 39 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීමට නම්, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සමස්ත රටටම අවශ්‍ය බව, ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පවසනවා.
අමරකීර්ති අතුකෝරළගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා නව මන්ත්‍රීවරයෙක් පත් කෙරේ.
ගෑස් මෙට්‍රික් ටොන් 2,800ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණ තිබේ.
නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පැවති රහස් ඡන්ද විමසී‍මේ ප්‍රතිඵල අනූව නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු…
දියත උයන අසල පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය පොල්දූව මංසන්ධියෙන් වසා දමා තිබේ.
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා අද (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව…
අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනයේ (17) ධාවනය කළ හැකි පුද්ගලික බස් රථවලින් 50%ක් පමණ බව පුද්ගලික බස් සංගමය පවසයි.
පසුගිය සතිය පුරා වසා දමා තිබූ පාසල් අද දිනයේ සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ…
ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද 38 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
රජයක් පිහිටුවීමට තම පක්‍ෂය ප්‍රමාද වූ බව. සමගි ජනබලවේගය පවසනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන්, ඉදිරි මාස දෙක තුළ රටේ සියලු දෙනාට දැඩි අසීරුතාවක් ඇති කරනු ඇතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා.
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16) රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා…
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) ප.ව. 6.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුව රැස් වන්නේ හෙට දිනයේදීයි. පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ වෙනස්කම් කිහිපයක් හෙට…
ඉදිරි දින 3 තුළ ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ග්‍රෑම් 400 ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,020 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.
LP ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කර තිබෙන බව, අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

Latest News