උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු බොරලැස්ගමුව, පැපිලියාන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 අතර සාකච්ඡාවක් අද (16) උදෑසන 10.00ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට…
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 5.00 දක්වා තවදුරටත් දීර්ඝ…
වෙසක් පොහොයට පසු දිනය වීම හේතුවෙන් අද (16) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.
ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර හා පොහොර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළ කර…
ගාලු මුවදොර අරගල භූමියේ නියෝජිතයින් පිරිසක් ඊයේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණා.
අමෙරිකානු ඩොලර් 47,000ක මුදලක් උණ්ඩියල් ක්‍රමයට විශුද්ධිකරණය කිරීමේ චෝදනාව යටතේ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු අදියරේ ජනන යන්ත්‍ර ලබන 21 වැනිදා යළි ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇතැයි, ලංකා විදුලිබල…
LTTE සංවිධානයේ ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර සිදු කිරීමට යළි ඒකරාශී වෙමින් සිටින බවට බුද්ධි අංශ අනතුරු අඟවනවා.
දිවයිනේ නිරිත දිග කොටසේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි…
අසිරිමත් සම්බුදු තෙමඟුල සිදු වූ උතුම් වෙසක් මංගල්‍යය සිහි කර, ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයා ආමිස…
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක…
දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නැතැයි සමගි ජනබලවේගය පවසනවා.
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
පක්ෂ බේදයකින් තොරව මේ මොහොතේ ඇති අර්බුදය විසඳීමට සියලුදෙනා එක්විය යුතු බව, පූජ්‍ය සමන්ත භද්‍ර හිමියන් පවසනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහය ලබාදෙන බව, එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

Latest News