ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව අද 36 වැනි දිනටත් ක්‍රියාත්මකයි...
රඹුක්කන - කඩිගමුව දුම්රිය ස්ථාන අතර කන්සලගමුව බිංගෙය ප්‍රදේශයේ දී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් ඊයේ (14) රාත්‍රියේ පීලි පැන තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඊයේ (14) ලිපියක් යොමුකර තිබෙනවා.
මෙවර වෙසක් කුඩු සහ වෙසක් සැරසිලිවල අලෙවියේ ඉතා අඩුවක් ඇති බව වෙසක් කූඩු අලෙවිකරුවන් පවසනවා.
ශ්‍රී ලාංකිකයින් කුසගින්නේ තැබීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා.
අද (14) දිනයේත් පැය 05ක විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 
දිවයිනේ නිරිත දිග කොටසේ  දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.
නව අග්‍රාමාත්‍යවරයා යටතේ රට ගොඩනැගීමේ සාධනීය විසඳුම් බලාපොරොත්තු විය නොහැකි බව,  ස්වාධීනවූ පක්ෂ 11ක නියෝජිතයින් පවසනවා.
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනටමුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (14) පෙ.ව 06.00ට…
ජනතා මතයට ගරු නොකර, තීන්දු ගැනීම සුදුසු නොවන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්‍ෂයක් වත්මන් රජය බාර ගැනීමට සූදානම් නොවූ මොහොතක, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරය භාර ගනිමින් රට…
ඉදිරියේදී කිසිම දේශපාලන පක්‍ෂයකට හෝ සංවිධානයකට බස් රථ ලබා නොදීමට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා පක්‍ෂ, පාට භේදයකින් තොරව, සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බව, මහා සංඝරත්නය පවසනවා...
ශ්‍රී ලංකා රග්බි සංගමය අත් හිටුවමින් හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය…
ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සුබ පැතුම් එක් කර තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ…
වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 15 සහ 16 වැනි දිනවලදී දිවයින පුරා පිහිටි සියලු මත්පැන් හල් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු…
අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සඳහා ඊයේ ගත් තීරණය කිසිසේත් ජනතා මතයට ගරු කිරීමක් නොවන බව, ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති කාර්යාලයේදී වැඩ භාර ගෙන තිබේ.

Latest News