අද පැවති පාර්ලිමේන්තු සැසිය අවසන්ව පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටපත යාමට උත්සහ කළ සමගි ජනබලවේගයේ මන්ත්‍රීන්ට උද්ඝෝෂකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.
රණවිරු සැමරුම් මාසය අද (06) ප්‍රකාශයට පත් කෙරුණා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව පර්යන්තයෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අදත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.
කොවිඩ් 19 සඳහා සිව්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට වසංගත රෝග විද්‍යා ඒකකය තීරණය කර තිබෙනවා.
"හර්තාල්" ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට මුහුණු පොත ඔස්සේ කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව, ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
වෘත්තීය සමිති සහ වෙළඳ ප්‍රජාව එක්ව හෙට (06) දිවයිනම ආවරණය වන පරිදි හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
විපක්ෂ නායකවරයා, ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටුකළ බවට, පක්ෂ එකොළහේ නායකයන් චෝදනා කරනවා.
පෙට්‍රල් තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් අද (05) කොළඹ වරායට පැමිණ තිබෙනවා.
තෙදිනක් ඇතුළත ඉන්ධන අර්බුදය විසඳන බව, අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම මේ මස 23 වනදා දක්වා දීර්ඝ කිරීමට…
කොළඹ නගරයේ ඉදිකොට තිබෙන ස්ථිර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්…
ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සමාගමට ගුවන් යානා ලබා ගැනීම මාස 03කින් කල් දමා ඇති බවට එම සමාගම දැනුම් දුන්…
නියෝජ්‍ය කථානායක ධූරය සඳහා නම් දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් ඡන්දයකට යෑමට සිදුවන බව කථානායකවරයා පැවසීය.
පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක් වසා තැබීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
ඉන්දීය රජයේ සහයෝගීතාවය මත ඉන්ධන රැගත් තවත් නෞකාවක් ඊයේ (04) දින කොළඹ වරාය වෙත ළඟා වී ඇති බව ඉන්දීය මහකොමසාරිස්…
නව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා ගැනීම මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් ලබාගැනීම අද (05) තාවකාලිකව අත්හිටුවා තිබේ.
අද (05) දිනයේදීත් පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ලඩයට අවසර ලබාදී තිබේ.
රටෙහි පවතින අර්බුදකාරී පරිසරය මධ්‍යයේ වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ මිළ විචාලනය වැලක්වීම පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක්…

Latest News