රටේ ආර්ථිකය දුර්වල කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන, කිසිදු වෘත්තීමය ක්‍රියාමාර්ගයකට තම සහය හිමි නොවන බව, ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය ප්‍රකාශ කරනවා.
රටේ වත්මන් ආර්ථික තත්වය පිළිබඳව මුදල් අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව පක්ෂ, විපක්ෂ ජනතා නියෝජිතයින් රැසක් ඒ සම්බන්ධව අදහස් පළ කළා.
පාර්ලිමේන්තුවට නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරාගැනීම හෙට (05) සිදුකරණ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
මේ වසරේ ඉදිරි කාලය සඳහා වත්මන් ආර්ථිකයට ගැලපෙන නව අයවැයක් ඉදිරිපත් කරන බව, මුදල් අමාත්‍ය අලි සබ්‍රී මහතා පවසනවා.
හිටපු ප්‍රවෘත්ති හා ගුවන්විදුලි රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ඒ.ජේ. රණසිංහ මහතා අද අභාවප්‍රාප්ත විය.
අරලියගහ මන්දිරයේ ඉදිරිපස පදිකවේදිකාව අවහිර වන පරිදි සිදුවන මහජන පීඩාවන් ඉවත් කරන ලෙස ලබාදී ඇති අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්…
ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ජනතා උද්ඝෝෂණයට අදට දින 26ක්.
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතාගේ අවමංගල්‍ය කිරුළපන පූර්වාරාම පොදු සුසාන භූමියේ දී අද සවස සිදු කෙරේ.
මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද උදේ වන විට තවදුරටත් පහත බැස තිබේ. එය රටේ ජාතික විදුලිබල පද්ධතියට විදුලිය උත්පාදනය සදහා දායක…
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03) දින යෝෂිත රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද අසත්‍ය චෝදනා පිලිබඳව නීතිමය…
අද දින පාර්ලිමේන්තුවේ දී අගමැතිතුමා විසින් කිසිඳු විශේෂ ප්‍රකාශයක් සිදුනොකරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ජනතාවට පවතින ඖෂධ හිගය පිළිබද ගැටලුව විසදීමට රජය පියවර ගෙන තිබේ.
අද (04) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම යථා තත්වයට පත්කර ඇතැයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබේ.
පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා…
ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනා දෙකක් කතානායක වෙත බාරදුන් බව, සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් වර්ජනය අවසන් කිරීමත් සමඟ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද උදෑසන සිට යළි ආරම්භ කෙරුණා.
ඉස්ලාම් භක්තිකයින් රාමසාන් උපවාස සමය අවසන් කොට අද ඊදුල් ෆීත්ර් උත්සවය සමරනවා.

Latest News