අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (Li Keqiang) මහතා අතර පසුගිය අප්‍රේල් 22වැනිදා පැවති දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක්…
මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව වෙබ් අඩවිය සහ යූ ටියුබ් චැනලය අන්තර්ජාලයට එක්කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (03) පෙරවරුවේ…
සටන් නළුවෙක් සහ සටන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස මෙරට සිනමාවට ඉමහත් සේවයක් ඉටුකළ ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබේ.
නොරොච්චෝල විදුලි බලාගාරයේ මෙගාවොට් 270ක විදුලි ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් ඇතිවී තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී ඇති…
නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.
රට තුළ දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ, හඳුනා ගනු ලැබූ අඩු ආදායම්ලාභීන්ට සහන සැලැසීම වෙනුවෙන් මාස තුනක් සඳහා…
තායිලන්තයේ සියම් ගෑස් සමාගමෙන් වසරක කාලයක් සඳහා මෙරටට ගෑස් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතින්නේ නම් ඒ සඳහා දැනුම්දීමට විශේෂ දුරකථන අංක දෙකක් හදුන්වා දී ඇතැයි විදුලිබල හා බලශක්ති…
රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන්ට ඇප ලබාදෙන…
අද (03) දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
යතුරුපැදියක් හා ඩිෆෙන්ඩර් රථයක් ගැටීමෙන් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන්…
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉස්‌ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට (03) යෙදී ඇත.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, පෞද්ගලික ටැංකි රථ හිිමයන්ගේ සංගමය ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කිරිමට පියවර ගෙන තිබෙනවා.
වවුනියාව - ඕමන්ත පුලියන්කුලම ප්‍රදේශයේදී "ආවා" නමැති කල්ලිය වෙනුවෙන් ඊයේ සැමරුමක් පැවැත්වූ 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිසිදු දේශපාලනඥයෙකුට තමන් වහන්සේව බැහැදැකීම සඳහා අවසර ලබානොදීමට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර ඇති…
මෙතෙක් ලංකා සතොස වෙත පමණක් නිකුත් කළ ආනයනික සහල් තොග සියලු සුපිරි වෙළෙදසැල් වෙත ද ලබාදීමට තීරණය කර තිබේ.
කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථය පැදවූ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවල හා ඩි‍පෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බව බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර…
පූර්ණ එන්නත්කරණට ලක් නොවූ පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සිදු කළ නියෝගය ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

Latest News