හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි…
ඉකුත් වසරේ විවාහක රූ රැජින කිරුල දිනූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ කලහකාරී ලෙස ගලවා ඇයට තුවාල සිදු කළේ යැයි…
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේඅනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්…
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සිය ඉල්ලා අස්වීම ජනාධිපති…
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇරයුම් කරයි.
2022.03.31 වැනි දින මිරිහාන පොලිස් වසමේ පරණ කොට්ටාව පාර පැඟිරිවත්ත පාර මංසන්ධියේ දී කලහකාරී ලෙස හැසිරෙමින් පොදු දේපලවලට අලාභ හානි…
2021 (2022) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අද (04) දිනයට නියමිත ප්‍රායෝගික පරීක්ෂණ සුපුරුදු පරිදි පැවැත්වෙන බව විභාග…
සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අද (04) දිනයේ විදුලි කප්පාදුව පැය 5කට සීමා කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ.
දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇදිරිනීතිය අද අළුයම 6.00ට ඉවත් කෙරිණ. මහජන ආරක්ෂක අඥා පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා අසත්‍යය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිවේදනයක් නිකුත්…
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් වව්නියාව, මන්නාරම, බදුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් තැනිත් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
හෙට සිට ලබන 08 වැනිදා දක්වා වාර අවසාන විභාග පැවැත්වෙන පාසල් පමණක් විවෘත බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඇඳිරි නීතිය කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව, පොලිසිය පවසනවා.
නියමිත ඉන්ධන තොග ලැබෙමින් පවතින බැවින්, විදුලිය කපන කාලය අවම කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස්…
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි මිලියනයකට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ විනාශ කෙරුණා.
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබුනු පළමු ඩීසල් තොගය රැගත් නෞකාව ඊයේ රාත්‍රී මෙරටට පැමිණියා.
මේ මොහොතේ සන්සුන්ව හා බුද්ධිමත්ව ක්‍රියා කරන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අප්‍රේල් 04 වැනිදා සිට අප්‍රේල් 08 දක්වා වාර පරීක්ෂණ සහ පාසල්වල පැවැත්වීමට සැලසුම් කර ඇති…

Latest News