ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 66 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග…
නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ 26 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල  නිලධාරීන්  04ක්  සහ නාවිකයන් 28 දෙනෙක් සඳහා…
දිස්ත්‍රික්ක 08කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඊයේ (10) නිකුත් කළ එම නිවේදන තවදුරටත් බලාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද දින රාත්‍රී 7.30ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
බැංකු සේවා සඳහා සියලුම බලපත්‍රලාභී බැංකු අද (11) හා හෙට (12) සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව…
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ 14 දිනවල දිවයිනේ සියලු සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව…
අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 19 වැනිදා දක්වා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාවට නංවන බව ලංකා ගමනාගමන මණ්ඩලය…
අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ ව්‍යාපාරික සංගමය විසින් අද මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ, කිලෝමීටර් 17, මිල්ලනිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
දිවයින ආශ්‍රිත පහල වායුගෝලයේ ඇතිව තිබෙන කැළඹිළි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්වය තවදුරටත් බලපැවැත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ රාත්‍රී සහ අද දිනයේත් ස්ථාන රැසක විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වුණා.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවට ඇත්තේ, තව දින කිහිපයක් පමණයි.
අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරුණ ද, සියලුම බලපත්‍රලාභී බැංකු සාමාන්‍ය බැංකු කටයුතු සඳහා එම දින දෙකේ…
අනුරාධපුරය තඹුත්තේගම මලියදේවපුර සහ කොත්මල්පුර ගම්මානවල වගා බිම් හා නිවාස කිහිපයකට ඊයේ රාත්‍රී වන අලි ප්‍රහාර එල්ලවී තිබෙනවා.
රජයට විරෝධය පළකරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විරෝධතා පාගමන් අද (09) පෙරවරුවේ ආරම්භ විය.
මිරිහාන පොලිස් වසමේ පරණ කොට්ටාව පාර පැඟිරිවත්ත පාර මංසන්ධියේ දී මාර්තු මස 31 වැනිදා කලහකාරී ලෙස හැසිරෙමින් පොදු දේපලවලට අලාභ…

Latest News