නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව…
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ අග්‍රාමාත්‍යතුමා යටතේ පවතින අමාත්‍යාංශවල නිලධාරින් වෙත නිවසේ සිට රාජකාරී කරන ලෙස දැනුම් දී තිබෙනවා.
මේ වසර අවසන් වීමට පෙර උසස් පෙළ විභාගය පෙර පැවති පරිදි අගෝස්තු මාසයේදීම පැවැත්වීමට රජය තීරණයකර ඇතැයි, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
"සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය 2022" නිල වශයෙන් හෙට (01) ආරම්භ කිරීමට නියමිතයි.
බලශක්ති, සංචාරක, විදේශ රැකියා සහ තාක්ෂණය ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක ප්‍රවර්ධනයට බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව සහ ඊජිප්තුව යන රටවල සහාය ශ්‍රී ලංකාවට…
රට හමුවේ ඇති අර්බුදය ජය ගැනීමට දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා සියලු දෙනා එක්ව කල්පවත්නා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අවශ්‍ය බව,  ශ්‍රී ලංකා කතෝලික…
මහජනතාවගෙන් ලැබුණු පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන ශ්‍රි ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තුමේන්තුව විසින් ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමේ මුදල් හුවමාරු…
තිලක් ප්‍රේමකාන්ත මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ භාර ගත්තා.
කොළඹ කොටස් වෙළදපොළ දෛනික ගණුදෙනු කාල සීමාව පැය දෙකකට පමණක් සීමා කිරිමට කොටස් වෙළදපොළ බලධාරින් තීරණය කර තිබේ.
උසස් පෙළ සමත් අමතර සිසුන් දසදහසක් සදහා මෙම වසරේදි විශ්ව විද්‍යාල ප්‍රවේශ අවස්ථා හිමිවන බව අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා…
අද පැය 13 ක කාලයක් දිවයිනටම බලපාන පරිදි විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කරනවා.
මරණීය දණ්ඩනය නියම වී සිටින පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට…
හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට 75mmට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව ඇති බව කාලගුණ විද්‍යා…
පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේකෂව මෙම වසරේ පෙබරවාරි මාසයේ, ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය 9.91%කින් වර්ධනය වී ඇති බව, ශ්‍රී ලංකා රේගුව පවසනවා.
වසර 02කට පසු ශ්‍රී ලංකාවට මාසයක් තුළ සංචාරකයන්ගේ පැමිණීම, 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.
"බිම්ස්ටෙක්" සමුළුවට සහභාගීවීම සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශය, භූතානය සහ නේපාලය යන රටවල විදේශ අමාත්‍යවරු අද (30) දහවල් ජනාධිපති මන්දිරයේ…
වාරි සෞභාග්‍යා මහා වාරි පද්ධති සංවර්ධනය හා ග්‍රාමීය වැව් අමුණු 5,000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ දෙවැනි අදියර අද ආරම්භ වෙයි. ඒ අග්‍රාමාත්‍ය මහින්ද…
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් මැයි මස 11 වන දා…
අධික වියළි කාලගුණයත් සමග කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව 28% දක්වා පහළ බැස ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයා පවසයි.

Latest News