ජාතික රූපවාහිනියේ "රූ කිරුළ 2022" හෙට සවස 06.00ට මැදිරි අංක 03හිදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,708 කට අධික බව නාවික හමුදාව…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (13) රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා…
රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බවත් ගැටළුව කළමනාකරණය කොට අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කරන සැලසුම් සකසා ඇති…
ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදෙන තරුණ කණ්ඩායම් සමග රජය සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
මේ අවුරුද්දේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්‍ර අද (13) සිට ආරම්භ වේ.
මේ අවුරුද්දේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්‍ර අද (13) සිට ආරම්භ වේ.
අද (13) හෙට (14) හා අනිද්දා (15) දිනවල විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකා දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේදී දේශීය බෝට්ටුවක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25 ක් සමග සැකකරුවන්…
අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සහ හෙට දිනයේ ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාවට නංවා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව මැතිවරණ කොට්ඨාශයේ ආණමඩුව නවගත්තේගම, පල්ලම සහ කරුවලගස්වැව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුරයට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ…
සඟවා තිබූ ඉන්ධන බවුසර් 04ක් සොයාගැනීමට පමුණුගම, පොලීසිය සමත්වී තිබෙනවා.
විදේශ ණය මුදල් ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ඉන්ධන හා ගෑස් සැපයුම්වල හෝ බෙදාහැරීමේදී සිදු වන සියලු අක්‍රමිකතා පිළිබඳව දැනුම් දීමට නව අංකයක් හඳුන්වා දී තිබේ.  
කොත්මලේ රම්බොඩ දිය ඇල්ලේ දිය නැමට ගිය තරුණයන් තිදෙනෙකු දිය ඇල්ලේ සැඩපහරට හසුවී අඅතුරුදහන් වි තිබෙනවා.
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වර්තමානයේ රටේ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ වි‍ශේෂ ප්‍රකාශය
උත්සව සමයේදිත් කොවිඩ් ප්‍රතිශකත්තිකරණ එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.
අද (12) දින දිවයිනේ පැය 04ක් බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී  ශාන්ත බණ්ඩාර මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී…

Latest News