තණමල්විල උඩවළව මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේ අද (7) පස්වරුවේ දී සිදු වූ අනතුරකින් එකම පවුලේ මව,පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්…
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 18 වනදා දක්වා රටින් පිට වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත්…
අධිභාර බදු පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ ඡන්ද විමසීමකින් තොරවයි.
පසුගිය අප්‍රේල් මස 03වැනි දින දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වීමට නියමිතව තිබුනද ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.
අද දින උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගර්භය ට පැමිණ ඇත.
අද දිනයේ ද (07) පැය හයයි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.
පොලිස් හා හමුදා නිලධාරීන්ට පහරදිය යුතු බවට හා ඔවුන් ඝාතනය කළ යුතු බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුදාහරින ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්…
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිතිකරගෙන මෙම 12 දින සිට 16 දින දක්වා කාලය තුළ සිරකරුවන්ට ඥාතීන් තිදෙනකු(03)…
විදුලිය කප්පාදු කරන අවස්ථාවන්වල දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී වඩාත් සැලකිලිමත්වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසාරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු ජනපති විසින් පත් කරනු ලැබ තිබේ.
රජයේ සියලුම පාසල් සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් නිවාඩුව අද (07) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ජ.වි.පෙ. නායකයාගේ රථයට ගොඩවූ පුද්ගලයා පිලිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරේ.
මැදිරිගිරිය-හතරැස්කොටුව, ගල්ඔය ප්‍රදේශයේ, කිලෝ පේර වගාව සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබෙනවා.
මේ වසරේ මුල් කාර්තුවේදී අමෙරිකානු ඩොලර් බිලියන 1.4කට වැඩි ආයෝජන මෙරටට ගෙන ඒමට හැකිවූ බව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.
ශ්‍රීලංකන් ගුවන් සමාගම 2022 වසරේ එළඹෙන කාර්යබහුල ගිම්හාන සෘතුව වෙනුවෙන් නියමිත ගුවන් ගමන් සංඛ්‍යාව සියයට 40 කින් වැඩි කිරීමට කටයුතු…
ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
හෙරොයින් 643.3g සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු පකිස්තාන ජාතිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ජීවිතාන්තය…
එළඹෙන වාරයේ සිට පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඉදිරිපත් කළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතික්ෂේප කරයි.

Latest News