මේ දිනවල පවතින්නේ අධික උණුසුම් කාලගුණ තත්වයක්.
ඉන්දියානු ණය ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට ආනයනය කෙරෙනවා.
අද (අප්‍රේල් 02) සවස 06.00 සිට ලබන සඳුදා (අප්‍රේල් 04) උදේ 06.00 දක්වා රටපුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට රජයේ…
ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන අප්‍රේල් 8 වැනිදා පෙ.ව 10.00…
සිද්ධාලේප ව්‍යාපාරයේ සභාපති දේශබන්දු ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද (02) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.
මිරිහාන උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළ විසිඑක් දෙනෙකු පුද්ගලික ශරීර ඇපමත මුදා හැරේ තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි…
ශ්‍රී ලංකාවට සහය දැක්වීමේ මූල්‍ය වැඩසටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ජා අරඹන බව, අන්තර් ජාතික මූල්‍ය අරමුදල හෙවත් IMF…
වී අලෙවි මණ්ඩලය 2021-2022 මහ කන්නයේ දී මිලදී ගත් වී තොග සහල් බවට පත් කිරීම සඳහා සතොස සහ සමූපකාර වෙත…
කොවිඩ්19 තත්වයට මුහුණු දීමට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ලබා දී තිබේ.
කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන කටයුතු අද උදෑසන 8.00ට පමණ යළි ආරම්භ කෙරිණ. එම බලාගාරයට අවශ්‍ය ඩීසල් ලීටර මිලියන 1 යි…
ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසල අළුත්ගම - විගඩ ප්‍රධාන මාර්ගය හරහා පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කරන හෙයින්…
පවතින විදුලි අර්බුදය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මිරිහාන,ජුබිලිකණුව ප්‍රදේශයේ ඊයේ (31) මහජන විරෝධතාව අතරතුර ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුනර්ජනනීය බලශක්තිය මඟින් උපදවන මෙගාවොට් 2,000ක විදුලි බලයක් 2023 දෙසැම්බර් මාසය වන විට ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට සැලසුම් කර…
මේ වසරේ මුල් මාස තුනක කාලයේදී සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 462ක පමණ ආදායමක් ඉපයීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
කොළඹ අවට පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සිට පැනවූ ඇඳිරි නීතිය අද අලුයම 5.00ට ඉවත් කර තිබේ.
අද (01) පැය 12ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර දී තිබේ.

Latest News