කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සිදුවූ බහලු මෙහෙයුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි හා විද්‍යුත් මාධ්‍යහි සංසරණය වන වීඩියෝව හා සම්බන්ධ ප්‍රවෘත්තියේ කිසිඳු සත්‍යතාවයක්…
කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැර සෙසු සෑම කලාපයක් සඳහාම හෙට (05) පැය 6යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.
අප්‍රේල් 01 වැනිදා සිට දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. ඒ අනූව…
පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතයි.
කොවිඩ් 19 හේතුවෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව වසරකට ආසන්න කාලයකට පසු අවම තත්වයකට පත්ව තිබෙනවා.
නව මුදල් අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු අලි සබ්රි මහතා අද (05) එම ධූරයෙන් ඉල්ලා අස්වුණා.
ඉහළ යන ජීවන වියදමට එරෙහිව හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව විරෝධතාවල නිරත වුණා.
ශ්‍රී ලංකා පරිපාලන සංගමයේ මාධ්‍ය හමුවක් අද (05) කොළඹදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පාර්මේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටින බව, එම පක්ෂයේ සාමාජිකයන් පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 41 ක් මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස එහි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩ භාරගැනීමට නියමිත බව බීබීසී…
දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව විරෝධතාවල නිරත ව සිටියි. ඒ ඉහළ යන ජීවන වියදමට එරෙහිව හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලමින්.
අද (05) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන අප්‍රේල් 8 වැනිදා පෙ.ව 10.00…
කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් කොටුව, ජනාධිපති මන්දිරයේ දී අද (04) පස්වරුවේ සිදු විය. 
අදත් ප්‍රදේශ රැසක් උද්ඝෝෂණ...
වැරදි පෙන්වා දීම මෙන්ම නිවැරදි වැඩපිළිවෙළක් හඳුන්වාදීම ද සියලු දෙනාගේ වගකීමක් බව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 නියෝජිතයන් පවසනවා.
කාසන් වැවේ සිට වැලිකන්ද ප්‍රදේශයට ජලය ගෙන යන ඉසෙඩ් ඩී ඇළට ඇඳ වැටුණු වන අලියෙකු බේරා ගැනුණා.

Latest News