යහපාලන රජය සමයේ දේශපාලන පලි ගැනීමේ අරමුණින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට එරෙහිව පවරන ලද නඩුවලින් නිදොස් කොට නිදහස් වූ…
කොළඹ මහනුවර මාර්ගයේ කඩවත පොලිස් වසමේ මහර 09 කණුව අසල දී වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පෙර දැනුම්දීමකින් තොරව සිදුකළ උඩරට සහ උතුරු මාර්ගයේ දුම්රියවල වෙන් කළ ආසන ගාස්තු වැඩි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා…
අද (25) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද කලාප අනුව විදුලිය…
උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන…
රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට ලැබුණු උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත්…
සියලුම ඉන්ධන තොග ගබඩාවල සහ පිරවුම්හල්වල අවශ්‍ය තරම් ඉන්ධන පවතින බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
බොරැල්ල ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ මහල් 8කින් යුත් වාට්ටු සංකීර්ණය අද (24) ජනතා අයිතියට පත් කෙරුණා.
සංචාරකයන්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකියි.
සඳලංකාව ප්‍රදේශයේ බොරලු සහ පස් කැපීම සම්බන්ධයෙන් කිසිදු නීතිවිරෝධී කටයුත්තක් සිදු කිරීමට ඉඩ නොතබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා ඇතුළු රජයේ…
කටුගස්තොට, මැණික්කුඹුරවත්ත ප්‍රදේශයේ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
නාවල ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී මුදල් මංකොල්ලකෑ ප්‍රබල පාතාල කල්ලි සාමාජික සොත්ති උපාලිගෙ පුතා ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය…
සියලුම ඉන්ධන තොග ගබඩාවල සහ පිරවුම්හල්වල අවශ්‍යතරම් ඉන්ධන පවතින බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
2022 වර්ෂය සඳහා පාසල් දරුවන් වෙත ලබා දීමට නියමිත පෙළ පොත්වලින් සියයට 92ක් බෙදා හැර අවසන් බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්…
අද (24) උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ව තැනින් තැන වැසි හෝ…
ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍ර ත්‍රිත්වයකට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට සහන රාශියක් දීමට ආණ්ඩුව සූදානම් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සර්ව…
අද (24) දිනයේ උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුල P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 4යි මිනිත්තු 30ක කාලයක් විදුලි…
රජයේ රෝහලකට ගොස් පහසුවෙන් සේවාවක් ලබගැනීම තරමක් දුෂ්කර කටයුත්තක් බවයි බොහෝ දෙනෙකුගේ මතය.
ගෑස් බෙදා හැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන බව, ලිට්‍රෝ සමාගම පවසනවා.

Latest News