මෙරට කොරෝනා වෛරසය මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (19) දිනයේදී තවත් පුද්ගලයින් 79,164 දෙදෙනෙකුට බූස්ටර් මාත්‍රාව ලබාදී තිබේ.
අද (20) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 60දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 48,000 ක් පමණ මිලදී ගෙන ඇති…
ලෝකයේ කිසිඳු රටක ක්‍රියාත්මක නොවූ සංකල්පයක් තේමා කර ගනිමින් රටේ පොදු නීතියක් ස්ථාපනය කිරීමට අඩිතාලම සැපයීමේ රජයේ උත්සහය බෙහෙවින් අගය…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා…
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ පාඨමාලාව සාර්ථකව නිම කළ තවත් නිලධාරින් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 144 දෙනෙකු විසිරයෑම අද (19) පැවැත්වුනා.
“Cultural සෞභාග්‍යා” සංස්කෘතික ප්‍රසංගය සහ ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (19) එක්වුනා. 
කොවිඩ් ව්‍යාප්තිය සැහැල්ලුවට නොගෙන, සියලු දෙනා අඛණ්ඩව සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ක්‍රියා කළයුතු බව, සෞඛ්‍ය අංශ පවසනවා.
නීතීඥ චමින්ද කුලරත්න මහතා ජනාධිපති අතිරේක ලේකම් ධූරයට පත් කර තිබෙනවා.
ඇල්ල සංචාරක කලාපය මේ දිනවල සංචාරකයින්ගෙන් පිරී ගොසින්.
අපොස (උසස් පෙළ) විභාගයේ ව්‍යාජ කාල සටහක් හුවමාරු වන බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්....
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු උපදේශකයින් හා සහකාර රියදුරු උපදේශකයින් ලියාපදිංචි කිරීම සඳහා වන ලිඛිත විභාගය 2022 ජුනි මස කොළඹදී පැවැත්වේ.
යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදා…
'කොවිඩ් -19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (19) දිනයේ ද ස්ථාන කිහිපයකම…
ශ්‍රී ලංකාවේ සාර්ථක එන්නත්කරණය තුළින් යහපත් මට්ටමක කොවිඩ් පාලනයක් රටට උදාකර ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ශ්‍රී…
2021 මැයි 20 වන දින ගිණිගැනීමට ලක්ව ජුනි 02 දා මුහුදුබත් වූ Xpress pearl නෞකාවේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා…
නව ආගමික ස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර, තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය…
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව…
පණ්ඩිත, පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් නැවත මුද්‍රණය කළ “සිංහල ගොවිතැන” කෘතිය ඊයේ (18)…
දිස්ත්‍රික්ක 04ක ඉලක්කගත ජනගහනයෙන් 50%කට වැඩි පිරිසක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

Latest News