මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (21) දිනයේදී තවත් පුද්ගලයින් 44,489 දෙදෙනෙකුට බූස්ටර් මාත්‍රාව ලබාදී තිබේ.
රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ අනෙකුත් ඒ හා සමාන ආයතනවල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විදුලිය සැපයීම සහ සියලු සේවා…
වත්මන් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුව අද (22) දිවයින පුරා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර…
අද (22) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 98 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පාර්ලිමේන්තුව අද (22) දිනයේ සිට ලබන 25 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි. ඒ අනූව ‍පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
බලාගාර කිහිපයක ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (22) දිනයේත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව, ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට දැනුම්දී තිබෙනවා.
නව පරපුරේ නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන සුපුන් රත්නායක විසින් රචනාකොට අධ්‍යක්ෂණය කරන "තුන්පනේ" ටෙලි නාට්‍ය අද රාත්‍රී සිට සතියේ සෑම දිනකම රාත්‍රී 8.30…
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවෙකු ගසක අත්තක් කඩා වැටීමෙන් මියගොස් තිබෙනවා.
පුරා දශක 4ක් ප්‍රේක්‍ෂක විශ්වසනීයත්වය දිනා ගනිමින්, වගකීමෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරත වූ අප නැවුම් වෙනසකට සූදානම්.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය උදෙසා වූ ජාතික විද්‍යා පදනම (NSF) මුල්කර ගත් විදෙස්ගත ශ්‍රී ලාංකික වෘත්තිකයින්ගේ ජාලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්…
ජාත්‍යන්තර මාතෘ භාෂා දින (International Mother Language Day) සැමරුම අද (21) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්විණි. 
දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරයි.  
අද (21) දිනය තුළ විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් කාලසටහනක් නිකුත් කර තිබේ.
සියලුම සංචාරක වීසා සහ විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් මෙරටට පැමිණීමේදී මෙරට කොවිඩ් රක්ෂණ ආවරණය ලබාගැනීම අනිවාර්යය බව සිවිල් ගුවන්…
පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තුමන්ත්‍රීවරු 3කගෙන් වන්දි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් ව තිබේ.
මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ඉලක්ක ගත කණ්ඩායමෙන් සියයට 70 - 80ත් ඉක්මවූ පසු පමණක් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ යම්…
ගෝලීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 226 දක්වා ඉහළ ගොස් ඇතැයි, අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි. මෙය මෑත ඉතිහාසයේ ලෝකය මුහුණ…

Latest News