සිරුරට ගිනි ඇවිලිමෙන් පුද්ගලයෙකු ආපණ ශාලාවක මුළුතැන්ගෙහි තුළ ජීවිතක්ෂයට පත් ව ඇති බව ලිදුල පොලිසිය පවසයි.
වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18ක් ආරම්භ කළ අඛණ්ඩ වැඩ…
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල, වෑවල ප්‍රදේශයේ පිහිටි නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ‍පිළියන්දල පොලීසිය පවසයි.
ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් අද (14) ‘ආදරයට පැළයක්’ නමින් රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වෙන බව පරිසර අමත්‍යාංශය සඳහන් කළේය.
දශක හතරකට ආසන්න කාලයක් සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හෙට 40 වැනි සංවත්සරය සමරයි. ශ්‍රව්‍ය…
'කොවිඩ් -19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (14) දිනයේ ද ස්ථාන කිහිපයකම…
සමෘද්ධි ලාභීන්ට වැඩි කෙරුණු රුපියල් 1000 දීමනාව අද සිට ලබාදීමට රජය තීරණය කර තිබේ.
පළාත් හතරකට තද වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
හෙට ලෝක ආදරවන්තයින්ගේ දිනයයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට දශක 04 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ "සිහිනයකි රෑ" වැඩසටහනක් අද රාත්‍රී 10.00 ට විකාශය කෙරෙනවා.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
තම වෘත්තීමය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීම, විරෝධතා දැක්වීම, වැඩවර්ජනය කිරීම, කම්කරු අයිතිවාසිකමක්.
එප්පාවල, කැලේගම ප්‍රදේශයේ දී නිවසක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී අද (13) අලුයම වන අලියකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙරට මුහුදු සීමාව උල්ලංගනය කරමින් අනවසර ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමූපකාර සමිති සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මෙවර මහකන්නයේ වී අස්වනු නෙලීම මේ දිනවල ආරම්භ වෙමින් තිබෙනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග පවුලේ එක් පුද්ගලයෙකුට කොවිඩ් 19 රෝගය වැළඳුනහොත් සෙසු පුද්ගලයින්ට ද රෝගය වැළඳීමේ වැඩි අවධානමක් පවතින…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්ත බල මණ්ඩල රැස්වීම් මේ දිනවල දිවයින පුරා පැවැත්වෙනවා.
සමෘද්ධි ලාභීන්ට වැඩි කෙරුණු රුපියල් 1000 දීමනාව හෙට සිට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
කාබනික පොහොර පමණක් භාවිතා කොට වගාකරන ලද කුඹුරුවල අස්වනු සමීක්‍ෂණය ඊයේ ආරම්භ කෙරුණා.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හැර අනෙක් සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයේ තවදුරටත් නිරත වනවා.

Latest News