දශක හතරක හතරක සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හතළිස් වැනි සංවත්සරය අදයි.
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළඳපොළට සැපයන බව තහවුරු කරගැනීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පුත්තලම - පරණ අනුරාධපුර මාර්ගයේ අබුසාලී මාර්ගයේ නිවසක් තුළ‍ කාන්තාවක් පිළිස්සී මිය ගොස් ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අසංක මදුරංග නොහොත් පරිප්පුවා නමැත්තාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට(16) උදෑසන 08 සිට දින 14 කට අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
පුත්තලම - කොළඹ මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇති බව බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
මෑතකදී රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් අනුරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වී එහි සිටි දමිළ රැඳවියන් පිරිසකට තර්ජනය කළේ යැයි…
පාස්කු ඉරු දින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් විසින් තමන්ගෙන් වන්දි අයකර දෙන…
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඔහුගේ නිල නිවස වශයෙන් භාවිතා කළ කොළඹ, පැජට් පාරේ පිහිටි නිවස විශ්‍රාම…
වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ජලය සහ බලාගාර සතු ඉන්ධන අවම වීම නිසා හෙට (16) සිට දිවයින පුරා විදුලිය කප්පාදුවක්…
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් ආසාදනය වී තිබේ.
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති ගණනාවක් ආරම්භ කර ඇති…
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය…
කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරට අද දින (15) රාත්‍රී 7.00ට පැවැත්වෙන සුබ මොහොතින් වීදි සංචාරය ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් අද (14) සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙනවා.
ඉකුත් පාලන සමයේ ඇණවුම් කර ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
Cloud – 9 International Event ආයතනය, ඉටුකම COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කරයි.
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටී සැකකාර…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු…

Latest News