විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වනු…
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිතර වූ 12 දෙනෙකු අත්අඩංගුවට…
මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්ව අවයව දන්දී පුද්ගලයන් හත්දෙනකුට ජීවිතය දුන් කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ…
2022 (2023) උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය,ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය විසින් හිමිකරගෙන තිබෙනවා.
ජනාධිපතිවරයාට එරෙහිව තර්ජනාත්මක ආකාරයෙන් ප්‍රකාශයක් මුහුණුපොතේ පළ කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු, රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින්.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 (2023) විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 166,938 දෙනකු සුදුසුකම් ලබා…
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චේ සහ කථානායක මහින්ද යාපා ‍අබේවර්ධන මහතා අතර හමුවක්, පසුගියදා සිදු වුණා. ඒ, පාර්ලිමේන්තුවේ…
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් ඉහළ නංවන බව නිවේදනය කර තිබෙනවා.
ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (03) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සර සමුළුව ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පාරේ පිහිටි පෞද්ගලික හෝටලයකදී හෙට (03) පැවැත්වෙනවා.
අද දින (02) සිට හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 1250ක මුදලකට සියලුම සුපිරි වෙළෙදසැල් හරහා අලෙවි කිරීමට කුකුළුමස්  නිෂ්පාදකයින්ගේ…
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ.
මේ වන විට පවතින වර්*ෂාව සමඟ ඇතිවූ සුළඟ සමග කුඩාවැව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී ඇත.  
"QR" ක්‍රම‍වේදයෙන් බැහැරව අද සිට ඉන්ධන බෙදා හැරීමට දිවයිනේ සියලු පිරවුම්හල්වලට අවසර ලබා දී ඇතැයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඉන්දීය ආරක්ෂක ඇමති රංජිත් සිංග් මහතා දෙදින නිල චාරිකාවක් සඳහා හෙට ශ්‍රී ලංකාවට ළඟාවනවා.
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සඳුදා සිදුකරන බව එම සමාගම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශකර තිබෙනවා. 
හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4.01 කින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
දෘශ්‍යාබාධිතයින් සඳහා උතුරු - නැගෙනහිර ඉදි කෙරුණු ප්‍රථම මාර්ග සංඥා වීදි ලාම්පුව ඊයේ විවෘත කෙරුණා.
හිරු පායා එන අවස්ථාව නැරඹීම සඳහා ඓතිහාසික සීගිරි පර්වතය මතට මේ දිනවල පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් දක්නට ලැබෙන…

Latest News