කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
2023 මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක කර​න බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
බඩඉරිඟු කිලෝග්රෑම්යක් මත පනවා තිබූ රුපියල් 75 ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කර තිබෙනවා.
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමට වියට්නාම රජය සිය එකඟතාව පළකර තිබෙනවා.
කොවිඩ් වෛරසයේ ඉහළ විකෘතිතා සහිත නව ප්‍රභේදයක් හඳුනා ගෙන ඇති බව, අමෙරිකාවේ ජාතික මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසනවා.
වාර්ෂිකව සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල නිලධාරීන්ට…
ඉදිරි ගෝලීය අ‍භියෝගවලට මුහුණ දිය හැකි හා නවීන තාක්ෂණයත් සමග අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව, ජනාධිපති රනිල්  වික්‍රමසිංහ…
කොළඹ ප්‍රදේශ රැසකට එළඹෙන 19 වැනිදා පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන…
LPL තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය අද (17) පැවැත්වෙනවා. ඒ කුසල් මෙන්ඩිස් මෙහෙයවන දඹුල්ල අවුරා කණ්ඩායම සහ දසුන් ශානක මෙහෙයවන ගෝල්…
2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටය අවසානයේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස්’ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 67ක් රැස්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාලවල කප් සිටුවීම අද (17) සිදුකෙරුණා.
2023 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් “නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමග” ප්‍රශ්නෝත්තර කට්ටලය අද වෙළෙඳපොළට නිකුත් කෙරුණා.
2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර අගෝස්තු 18 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඉහළකෝට්ටේ සහ බලන දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී…
තංගල්ල සහ දික්වැල්ල ප්‍රදේශවල ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 18 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවකද ඒ…
දකුණු කොරියාවේ හොඳම විදෙස් ශ්‍රමිකයාට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ චාමර චන්දිමාල් ජයන්ත මහතාට හිමිව තිබෙනවා.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වයිස් අද්මිරාල් රොෂාන් සේනක බියංවිල මහතා පත් කර තිබෙනවා.

Latest News